Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,124
Total Topics
598
  • Off-road යන්න Defender එකකට මුලින්ම කරන්න ඕන modifications මොනවාද?
    Started by DefenderTalks
    Read 420 times
    Previous topic - Next topic
මචංලා, Defender එකක් අරගෙන future එකේ camping සහ off-road trips යන්න හිතාගෙන ඉන්නවා. Budget එකත් බලලා එකින් එක upgrades කරන්න ඕන. Experienced ownersලාගෙන් දැනගන්න කැමතියි, මුලින්ම install කරන්න වටින්නේ මොන modifications ටිකද?

මචන් budget එක බලලා කරනවා නම් priority order එකක් දෙන්නම්... AT tyres first, skid plate second, recovery gear third. ඒ තුන ඇතිනම් Knuckles Range, Riverston, නමුණුකුල majority handle වෙනවා bro. Roof rack, RTT ඊට පස්සේ හිතල තීරණය කරන්න බ්‍රෝ

මචං, මුලින්ම priority එක දාන්න ඕනේ මෙන්න මේ ටිකට

All-Terrain Tyres – grip + safety එක instant improve වෙනවා
Recovery Gear – stuck උනොත් rescue වෙන basic kit එක
Roof Rack – gear carry + future RTT base එක
Rooftop Tent (optional) – camping comfort upgrade
Winch (advanced use නම්) – serious off-road recovery