Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
743
Total Topics
419
  • Off-road යන්න Defender එකකට මුලින්ම කරන්න ඕන modifications මොනවාද?
    Started by DefenderTalks
    Read 11 times
    Previous topic - Next topic
මචංලා, Defender එකක් අරගෙන future එකේ camping සහ off-road trips යන්න හිතාගෙන ඉන්නවා. Budget එකත් බලලා එකින් එක upgrades කරන්න ඕන. Experienced ownersලාගෙන් දැනගන්න කැමතියි, මුලින්ම install කරන්න වටින්නේ මොන modifications ටිකද?