Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
743
Total Topics
419
  • Defender එකක් දිගු කාලයක් trouble-free පාවිච්චි කරන්න maintenance කොච්චර වැදගත්ද
    Started by Sinith001
    Read 7 times
    Previous topic - Next topic
මචංලා, Defender maintenance ගැන විවිධ කතා අහලා තියෙනවා. සමහරු කියනවා නිසි විදියට maintain කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා. Ownersලාගේ experience අනුව service cost, spare parts සහ regular maintenance ගැන දැනගන්න කැමතියි. Defender එකක් long-term පාවිච්චි කරනවා නම් මොන වගේ දේවල් ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනද?