Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: DefenderTalks on Jun 23, 2026, 06:31 PM

Title: Off-road යන්න Defender එකකට මුලින්ම කරන්න ඕන modifications මොනවාද?
Post by: DefenderTalks on Jun 23, 2026, 06:31 PM
මචංලා, Defender එකක් අරගෙන future එකේ camping සහ off-road trips යන්න හිතාගෙන ඉන්නවා. Budget එකත් බලලා එකින් එක upgrades කරන්න ඕන. Experienced ownersලාගෙන් දැනගන්න කැමතියි, මුලින්ම install කරන්න වටින්නේ මොන modifications ටිකද?
Title: Re: Off-road යන්න Defender එකකට මුලින්ම කරන්න ඕන modifications මොනවාද?
Post by: Shanuka on Jun 25, 2026, 11:14 AM
මචන් budget එක බලලා කරනවා නම් priority order එකක් දෙන්නම්... AT tyres first, skid plate second, recovery gear third. ඒ තුන ඇතිනම් Knuckles Range, Riverston, නමුණුකුල majority handle වෙනවා bro. Roof rack, RTT ඊට පස්සේ හිතල තීරණය කරන්න බ්‍රෝ
Title: Re: Off-road යන්න Defender එකකට මුලින්ම කරන්න ඕන modifications මොනවාද?
Post by: aksharasrithesh on Jun 25, 2026, 07:22 PM
මචං, මුලින්ම priority එක දාන්න ඕනේ මෙන්න මේ ටිකට

All-Terrain Tyres – grip + safety එක instant improve වෙනවා
Recovery Gear – stuck උනොත් rescue වෙන basic kit එක
Roof Rack – gear carry + future RTT base එක
Rooftop Tent (optional) – camping comfort upgrade
Winch (advanced use නම්) – serious off-road recovery