Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
53
Total Posts
703
Total Topics
401
  • ලංකාවේ Defender specialist mechanic හොයනවා - genuine recommendations ඕන
    Started by Amantha_Puththa
    Read 20 times
    Previous topic - Next topic
මචන්ලා, serious question එකක් මේක,

Defender L663 එකක own කරන කෙනෙක් විදියට, official JLR service centre ගාවට ගියාම cost එක ගොඩක් වැඩියි. ඒත් random garage එකකට දෙන්නත් බයයි - wrong diagnosis, non-genuine parts, electrical systems mess up වෙන risk එක ගොඩක් වැඩියි.

ඒ නිසා specially private ඒත් genuinely experienced Land Rover/ Defender specialist mechanics ලංකාවේ ඉන්නවද?

මේ Details share කරන්න පුලුවන්ද?


Area (Colombo, Kandy, Galle, etc)
Experience level (JLR trained ද, self-taught ද, years of experience)
Speciality (Engine, electrical, off-road mods, etc)
Genuine parts source කරනවද?
Pricing (approximately fair ද?)
ඔයාගේ personal experience (positive හෝ negative)

Kandy Peradeniya road එකේ workshop එකක් තියෙනවා machan. Series III ඉදලා  L663 දක්වා  experience 12+ years. Up country owners ටිකට convenient. Official centre එක්ක compare කළොත්  30-40% cost එක අඩුයි. Genuine parts import කරනවා, timeline honest ව කියනවා, ඒකයි  trust කරන්නේ