Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
53
Total Posts
703
Total Topics
401
මචංලා, මේ දවස්වල Defender parts වල මිල ගණන් කොහොමද?

Engine parts, suspension parts, sensors, clutch parts වගේ දේවල් වලට ලොකු වියදමක් යනවද?
Parts හොයාගන්න ලේසිද නැද්ද? Local market එකේ availability එක කොහොමද?
මෑතකදී repair එකක් හෝ service එකක් කරපු අය ඉන්නවනම්, වියදම් වුණු ගාණත් එක්ක අත්දැකීම් share කරන්න.

Defender maintain කරන අයට මේ information ගොඩක් වැදගත් වේවි.

Machan, basic service parts nam loku awulak na. Oil filter එක, cabin filter එක, brake pads වගේ දේවල් normally හොයා ගන්න පුළුවන්. හැබැයි price නම් japanese vehicles වලට වඩා ටිකක් සැරයි.

Sensors, suspension parts, electronic modules වගේ දේවල් නම් model eka anuwa ලක්ෂ ගණන් යන්නත් පුළුවන්. Samahara parts local market eke nathi welawata UK walin hari Dubai walin hari order කරන්න වෙනවා.
Defender ekak gannawa nam fuel budget eka witharak nemei, maintenance සහ parts budget එකත් හිතල යන එක හොදයි. Vehicle එක super, හැබැයි parts මිල Toyota / Nissan level eke na kiyana eka thamai reality eka.

Defender ownerලා ඉන්නවා නම් recent parts prices ටිකත් share කරමු. ඒක ගොඩක් වටිනවා.