Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Amantha_Puththa on Jun 15, 2026, 12:22 PM

Title: ලංකාවේ Defender specialist mechanic හොයනවා - genuine recommendations ඕන
Post by: Amantha_Puththa on Jun 15, 2026, 12:22 PM
මචන්ලා, serious question එකක් මේක,

Defender L663 එකක own කරන කෙනෙක් විදියට, official JLR service centre ගාවට ගියාම cost එක ගොඩක් වැඩියි. ඒත් random garage එකකට දෙන්නත් බයයි - wrong diagnosis, non-genuine parts, electrical systems mess up වෙන risk එක ගොඩක් වැඩියි.

ඒ නිසා specially private ඒත් genuinely experienced Land Rover/ Defender specialist mechanics ලංකාවේ ඉන්නවද?

මේ Details share කරන්න පුලුවන්ද?


Area (Colombo, Kandy, Galle, etc)
Experience level (JLR trained ද, self-taught ද, years of experience)
Speciality (Engine, electrical, off-road mods, etc)
Genuine parts source කරනවද?
Pricing (approximately fair ද?)
ඔයාගේ personal experience (positive හෝ negative)
Title: Re: ලංකාවේ Defender specialist mechanic හොයනවා - genuine recommendations ඕන
Post by: Bhagya_Sandun on Jun 18, 2026, 03:01 PM
Kandy Peradeniya road එකේ workshop එකක් තියෙනවා machan. Series III ඉදලා  L663 දක්වා  experience 12+ years. Up country owners ටිකට convenient. Official centre එක්ක compare කළොත්  30-40% cost එක අඩුයි. Genuine parts import කරනවා, timeline honest ව කියනවා, ඒකයි  trust කරන්නේ