Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,149
Total Topics
607
  • Puma (2.4 / 2.2) Dash yata Fuse Box Layout එක තියෙන එකෙක් ඉන්නවද? 💡⚡
    Started by Ashan_Jayawardene
    Read 88 times
    Previous topic - Next topic
Machanla,
මගේ Puma එකේ Dash එක යට තියෙන Main Fuse box එකේ Cover එක නැතිවෙලා. ඊයේ රෑ Headlights එකපාරටම Off වුණා, මොන Fuse එකද blown වුණේ කියලා හොයාගන්න තේරෙන්නේ නෑ.

කාගේ හරි ළඟ Puma Fuse box Diagram එකක් හරි Cover එකේ ෆොටෝ එකක් හරි තියෙනවා නම් පහලින් දාපන්කෝ. Fuse Amperage ratings (10A, 15A, 30A) පැහැදිලිව තියෙන එකක් නම් මාරම වටිනවා!


Machan, fuse එක guess කරලා 10A/15A/30A එකක් දාන්න එපා. 😅 Wrong rating එකක් දැම්මොත් තවත් electrical issue එකක් වෙන්න පුළුවන්. Puma model/year එකත් කියපන්, එතකොට exact fuse diagram එක match කරගන්න ලේසියි. කාගේ ළඟ හරි original fuse-box cover එකේ clear photo එකක් තියෙනවා නම් drop කරපන්!