Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,097
Total Topics
587
  • Puma (2.4 / 2.2) Dash yata Fuse Box Layout එක තියෙන එකෙක් ඉන්නවද? 💡⚡
    Started by Ashan_Jayawardene
    Read 16 times
    Previous topic - Next topic
Machanla,
මගේ Puma එකේ Dash එක යට තියෙන Main Fuse box එකේ Cover එක නැතිවෙලා. ඊයේ රෑ Headlights එකපාරටම Off වුණා, මොන Fuse එකද blown වුණේ කියලා හොයාගන්න තේරෙන්නේ නෑ.

කාගේ හරි ළඟ Puma Fuse box Diagram එකක් හරි Cover එකේ ෆොටෝ එකක් හරි තියෙනවා නම් පහලින් දාපන්කෝ. Fuse Amperage ratings (10A, 15A, 30A) පැහැදිලිව තියෙන එකක් නම් මාරම වටිනවා!