Land Rover Defender Sri Lanka

How-To Guides & Defender Resources => Manuals & Wiring Diagrams => Topic started by: Ashan_Jayawardene on Aug 11, 2026, 11:17 AM

Title: Puma (2.4 / 2.2) Dash yata Fuse Box Layout එක තියෙන එකෙක් ඉන්නවද? 💡⚡
Post by: Ashan_Jayawardene on Aug 11, 2026, 11:17 AM
Machanla,
මගේ Puma එකේ Dash එක යට තියෙන Main Fuse box එකේ Cover එක නැතිවෙලා. ඊයේ රෑ Headlights එකපාරටම Off වුණා, මොන Fuse එකද blown වුණේ කියලා හොයාගන්න තේරෙන්නේ නෑ.

කාගේ හරි ළඟ Puma Fuse box Diagram එකක් හරි Cover එකේ ෆොටෝ එකක් හරි තියෙනවා නම් පහලින් දාපන්කෝ. Fuse Amperage ratings (10A, 15A, 30A) පැහැදිලිව තියෙන එකක් නම් මාරම වටිනවා!