Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
965
Total Topics
527
  • Weekend Getaway & Meetups: ළඟකදී සෙට් වෙලා යන්න හොඳ Places මොනවාද?
    Started by surenvihara
    Read 13 times
    Previous topic - Next topic
සෙට් එක, මේ දවස්වල Night camp එකකට හරි, Weekend Day Trip එකකට හරි Defender ටික සෙට් කරගෙන යන්න පුළුවන් Good Vibe Places මොනවාද තියෙන්නේ?
Overpriced නැති, Camping කරන්න Safe, ඒ වගේම පොඩි Off-road / Dirt track එකක් සෙට් වෙන Spots දන්න අය ඉන්නවා නම් Suggest කරපල්ලා. ඊළඟ Meetup එකටත් Idea එකක් ගන්න පුළුවන් වෙයි! 🌲⛰️