Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,304
Total Topics
675
  • Defender ekaka thiyna story eka gana mokada hithanne bn
    Started by UpCountryTorque
    Read 1,856 times
    Previous topic - Next topic
මචංලා, අද කාලේ තියෙන අලුත් SUV වලට වඩා ඩිෆෙන්ඩර් එකක් පදින එකේ තියෙන ගැම්ම මොකක්ද? මගේ යාලුවෝ අහනවා ඇයි මේ සල්ලි වලට සැප පහසු Prado එකක් ගන්නේ නැතුව මේ පරණ යකඩ ගොඩවල් පදින්නේ කියලා. උඹලටත් මෙහෙම අහලා තියෙනවද? ඩිෆෙන්ඩර් එකක් තියෙන්නේ නිකම්ම වාහනයක් පදින්න නෙවෙයි නේද මචං, ඒක ඇතුලේ වෙනම story එකක් තියෙනවා නේද?