Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Coffee Lounge => Topic started by: surenvihara on Jul 28, 2026, 11:07 AM

Title: Weekend Getaway & Meetups: ළඟකදී සෙට් වෙලා යන්න හොඳ Places මොනවාද?
Post by: surenvihara on Jul 28, 2026, 11:07 AM
සෙට් එක, මේ දවස්වල Night camp එකකට හරි, Weekend Day Trip එකකට හරි Defender ටික සෙට් කරගෙන යන්න පුළුවන් Good Vibe Places මොනවාද තියෙන්නේ?
Overpriced නැති, Camping කරන්න Safe, ඒ වගේම පොඩි Off-road / Dirt track එකක් සෙට් වෙන Spots දන්න අය ඉන්නවා නම් Suggest කරපල්ලා. ඊළඟ Meetup එකටත් Idea එකක් ගන්න පුළුවන් වෙයි! 🌲⛰️