Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,201
Total Topics
630
  • Defender/Vehicle Maintenance වලට Pocket එකට වාසි වෙන Tricks & Tips මොනවාද?
    Started by surenvihara
    Read 807 times
    Previous topic - Next topic
Machanla, මේ දවස්වල Vehicle එකක් Maintain කරන එක ලොකු Headache එකක්නේ. Parts ගෙන්නද්දී, Services කරද්දී, නැත්නම් DIY (තමන්ම ගෙදරදී කරගන්න) වැඩවලදී Cost එක අඩු කරගන්න උඹලා පාවිච්චි කරන "Pocket-Friendly වාසි" මොනවාද?

අඩුවට Genuine Parts ගන්න පුළුවන් තැන්, Maintenance Cost එක balance කරගන්න විදි ගැන දන්න අය පහලින් Tips ටිකක් දාගෙන යමු. හැමෝටම ලොකු උදව්වක් වෙයි! 🛠�💰

Machan,
biggest money saver එක නම් preventive maintenance. Oil, filters, coolant, gearbox oil time එකට change කරනවා නම් පස්සේ එන big repairs ගොඩක් avoid වෙනවා. Parts ගන්නකොට genuine second-hand (used but original) parts sometimes brand-new aftermarket වලට වඩා reliable. Plus, Defender groups වල buy/sell posts check කරන එකෙන් හොඳ deals අහුවෙනවා. 🛠�💰

මචං, කෙටියෙන්ම කිව්වොත් වාහනේ Maintain කරද්දී Pocket එකට වාසි වෙන හොඳම ක්‍රමය තමයි Land Rover Box එක වෙනුවට Timken, Mahle, Bosch වගේ Direct OES Brands වලින් Parts ගන්න එක, මොකද ඒකෙන් 30%-40% විතර ගාන අඩුවෙනවා. ඒ වගේම Filters change, Coolant top-up සහ Greasing වගේ පොඩි වැඩ ගෙදරදී DIY කරගන්නවා නම් Labor cost එක ඉතිරි කරගන්න පුළුවන්. තව UK වලින් Parts ගෙන්නද්දී යාලුවෝ සෙට් එකක් එකතු වෙලා එකට Group Order එකක් දැම්මොත් Shipping Cost එකත් බෙදාගෙන ලොකු Saving එකක් ගන්න පුළුවන්.