22-inch wheels, bigger grille, roof spoiler, yellow brake calipers... stock එකම enough ද, නැත්නම් lift kit, roof rack, සහ AT tyres දාලා full build එකක් කරනවද?
Over-modify කලොත් daily ride comfort එකයි fuel efficiency එකයි සෙට් වෙන්නේ නැති වෙයි. Best combo එක තමයි stock Vertex body kit එක තියෙද්දිම roof rack එකයි, rear ladder එකයි, ටිකක් aggressive AT tyres set එකක් විතරක් දාන එක. Overkill වෙන්නෙත් නෑ, ඕන තැනක ධාවනය කරන්නත් පුළුවන්!