Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,059
Total Topics
570
  • Borasco Grey ගන්නවද, නැත්නම් classic White Defender එකම ගන්නවද?
    Started by bharaniraj
    Read 29 times
    Previous topic - Next topic
Grey scratches hide කරනවා, white heat handle කරනවා. Sri Lankan weather, dust, සහ daily driving එක consider කරලා බැලුවොත් best color එක මොකක්ද?

මචං, Sri Lanka වල daily use එකට නම් මම Borasco Grey එකම ගන්නවා. Dust, minor scratches, water marks ඔක්කොම white හෝ black වලට වඩා අඩුවෙන් පේනවා. White එක heat එකට super, හැබැයි grey එක practical + classy + off-road look තුනම balance කරන color එක. 😎🛻