Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,081
Total Topics
580
  • පවුලේ අයත් එක්ක යන ට්‍රිප් එකකට හරියන්නේ Defender 90 ද 110 ද?
    Started by HanishAlpha
    Read 437 times
    Previous topic - Next topic
මචංලා, මම ඩිෆෙන්ඩර් එකක් ගන්න බැලුවේ පවුලේ අයත් එක්ක ට්‍රිප් යන්න. මට 90 එකේ ලුක් එකට මාරම ආසයි, ඒත් 110 එකක් ගන්න එකද practical? ඉඩකඩ සහ comfortable අතින් කොහොමද මේ දෙකේ වෙනස?