Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
49
Total Posts
660
Total Topics
373
  • නුවරඑළියේ පැත්තේ ඩිෆෙන්ඩර් එකකින් යන්න පුළුවන් estates මොනවද?
    Started by HanishAlpha
    Read 12 times
    Previous topic - Next topic
යාලුවනේ, ලබන සතියේ ඩිෆෙන්ඩර් එකේ නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා. හැබැයි මේ පාර මට ඕන නිකම්ම පාරේ යන්නේ නැතුව පොඩි off-road පාරක් සෙට් කරගන්න. නුවරඑළියේ හෝ බණ්ඩාරවෙල පැත්තේ ඩිෆෙන්ඩර් එකකින් යන්න පුළුවන් පට්ට views තියෙන estates මොනවද? වතු පාරවල් වල යනකොට එස්ටේට් මැනේජර්ලා අවුල් දානවද බං?