Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
New Member Zone & Community Lounge => Meetups & Defender Events => Topic started by: HanishAlpha on Apr 04, 2026, 09:12 AM
Title:
පවුලේ අයත් එක්ක යන ට්‍රිප් එකකට හරියන්නේ Defender 90 ද 110 ද?
Post by:
HanishAlpha
on
Apr 04, 2026, 09:12 AM
මචංලා, මම ඩිෆෙන්ඩර් එකක් ගන්න බැලුවේ පවුලේ අයත් එක්ක ට්‍රිප් යන්න. මට 90 එකේ ලුක් එකට මාරම ආසයි, ඒත් 110 එකක් ගන්න එකද practical? ඉඩකඩ සහ comfortable අතින් කොහොමද මේ දෙකේ වෙනස?
Text only
|
Text with Images