Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,097
Total Topics
587
  • Spotlights & Winch දාන්න Aux Relay Box Wiring Diagram එකක් ඕන! 🚗🔌
    Started by Ashwin_Ravindu
    Read 31 times
    Previous topic - Next topic
Machanලා,

Defender එකට අලුතෙන් LED Light bar එකකුයි Spotlights දෙකකුයි Winch එකකුයි Connect කරන්න හදන්නේ. Factory wiring එක කපන්නේ නැතුව, වෙනම Fuse/Relay Box එකක් දාලා Clean එකට Wiring පාර ගහන්නයි ඕන.

12V Aux Relay Box එකකට Main battery එකෙන් Power අරන් Switches වලට Wiring කරගන්න ලේසි Schematics / Diagram එකක් කා ළඟ හරි තියෙනවා නම් Share කරපන්කෝ! Relay Amperage මොනවාද ගන්න ඕන?