Land Rover Defender Sri Lanka

How-To Guides & Defender Resources => Manuals & Wiring Diagrams => Topic started by: Ashwin_Ravindu on Aug 13, 2026, 09:38 AM

Title: Spotlights & Winch දාන්න Aux Relay Box Wiring Diagram එකක් ඕන! 🚗🔌
Post by: Ashwin_Ravindu on Aug 13, 2026, 09:38 AM
Machanලා,

Defender එකට අලුතෙන් LED Light bar එකකුයි Spotlights දෙකකුයි Winch එකකුයි Connect කරන්න හදන්නේ. Factory wiring එක කපන්නේ නැතුව, වෙනම Fuse/Relay Box එකක් දාලා Clean එකට Wiring පාර ගහන්නයි ඕන.

12V Aux Relay Box එකකට Main battery එකෙන් Power අරන් Switches වලට Wiring කරගන්න ලේසි Schematics / Diagram එකක් කා ළඟ හරි තියෙනවා නම් Share කරපන්කෝ! Relay Amperage මොනවාද ගන්න ඕන?