Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,124
Total Topics
598
  • Defender එකක් එක්ක කරපු අමාරුම off-road trail එක මොකක්ද?
    Started by coope ayden
    Read 451 times
    Previous topic - Next topic
coope ayden
මචංලා, Defender ownership එකේ biggest challenge එක වුණු trail හෝ off-road experience එක share කරන්න. Vehicle එක කොහොම perform කළාද?

මචං අමාරුම trail එක කිව්වොත්, Knuckles Range, Corbett's Gap උඩ හරියේ වැස්සත් එක්ක මීදුමත් නිසා මුකුත් පෙන්නේ නෑ, ගල් තෙත් වෙලා අනික mud section එකක් හදිසියේ ආවා. L663 Rock mode+ low range දාලා ගියා, crawl control auto handle කළා, හැබැයි ඇතුලේ පොඩ්ඩක් බයෙන් හිටියේ 😅 වාහනේ හොදට වැඩ පෙන්නුවා නිසා ගොඩ ගියා, හැබැයි driver තමා පොඩ්ඩක් struggle කළේ😂

අම්මෝ ගැම්මක් තමයි මචං! ඔන්න ඕකයි Defender එකක නියම පාවිච්චිය. මඩ නාගෙන solid axle එකේ රළු ගතියත් එක්ක trail එකක් ඉවර කරද්දී දැනෙන ෆීලින් එක වෙන කොහෙන්වත් ගන්න බෑ බං. සුපිරි!