Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: coope ayden on Jun 26, 2026, 07:52 PM

Title: Defender එකක් එක්ක කරපු අමාරුම off-road trail එක මොකක්ද?
Post by: coope ayden on Jun 26, 2026, 07:52 PM
මචංලා, Defender ownership එකේ biggest challenge එක වුණු trail හෝ off-road experience එක share කරන්න. Vehicle එක කොහොම perform කළාද?
Title: Re: Defender එකක් එක්ක කරපු අමාරුම off-road trail එක මොකක්ද?
Post by: Bhagya_Sandun on Jun 27, 2026, 10:01 AM
මචං අමාරුම trail එක කිව්වොත්, Knuckles Range, Corbett's Gap උඩ හරියේ වැස්සත් එක්ක මීදුමත් නිසා මුකුත් පෙන්නේ නෑ, ගල් තෙත් වෙලා අනික mud section එකක් හදිසියේ ආවා. L663 Rock mode+ low range දාලා ගියා, crawl control auto handle කළා, හැබැයි ඇතුලේ පොඩ්ඩක් බයෙන් හිටියේ 😅 වාහනේ හොදට වැඩ පෙන්නුවා නිසා ගොඩ ගියා, හැබැයි driver තමා පොඩ්ඩක් struggle කළේ😂
Title: Re: Defender එකක් එක්ක කරපු අමාරුම off-road trail එක මොකක්ද?
Post by: ChamalLahiru on Jul 02, 2026, 11:21 AM
අම්මෝ ගැම්මක් තමයි මචං! ඔන්න ඕකයි Defender එකක නියම පාවිච්චිය. මඩ නාගෙන solid axle එකේ රළු ගතියත් එක්ක trail එකක් ඉවර කරද්දී දැනෙන ෆීලින් එක වෙන කොහෙන්වත් ගන්න බෑ බං. සුපිරි!