Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender එකක් beach driving වලට ගෙනියද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල
    Started by M10 defender
    Read 27 times
    Previous topic - Next topic
M10 defender
මචංලා, Beach driving කරන්න හිතන් ඉන්නවා. Sand වල vehicle එක stuck නොවෙන්න සහ damage නොවෙන්න Defender ownersලා follow කරන tips මොනවාද?

පිස්සු හැදෙනවා පට්ට ලුක් එක මචං! හැබැයි ඉතින් දුවලා ඉවර වුණ ගමන් ශේප් එකේ ළඟම තියෙන service station එකකට දාලා යට හොඳට fresh water වලින් wash කරගනින්. නැත්තන් බන් සති දෙකෙන් chassis එක මලකඩ කාලා බඩුම තමයි ලංකාවේ මුහුදු හුළඟට