Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: M10 defender on Jun 26, 2026, 07:59 PM

Title: Defender එකක් beach driving වලට ගෙනියද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල
Post by: M10 defender on Jun 26, 2026, 07:59 PM
මචංලා, Beach driving කරන්න හිතන් ඉන්නවා. Sand වල vehicle එක stuck නොවෙන්න සහ damage නොවෙන්න Defender ownersලා follow කරන tips මොනවාද?
Title: Re: Defender එකක් beach driving වලට ගෙනියද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල
Post by: ChamalLahiru on Jul 02, 2026, 11:17 AM
පිස්සු හැදෙනවා පට්ට ලුක් එක මචං! හැබැයි ඉතින් දුවලා ඉවර වුණ ගමන් ශේප් එකේ ළඟම තියෙන service station එකකට දාලා යට හොඳට fresh water වලින් wash කරගනින්. නැත්තන් බන් සති දෙකෙන් chassis එක මලකඩ කාලා බඩුම තමයි ලංකාවේ මුහුදු හුළඟට