Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,279
Total Topics
666
  • Bull bar dagaththa kenek ඉන්නවද machan? Insurance ekata අවුලක් වෙනවද ?
    Started by ChamalLahiru
    Read 372 times
    Previous topic - Next topic
මචං, Lankawe Defender ekakata extra bull bar එකක් dagaththa kawruhari ඉන්නවද? Issaraha kotasa ආරක්ෂා කරන්න ඕන වුණත්, Insurance එකෙන් ගෙවද්දී ප්‍රශ්ණයක් වෙයිද කියල බයක් තියෙනවා. ඇත්තටම ඒක වටිනවද නැත්තන් බොරුවට පෙනුම විතරක් ද? 

Real Talk කරන්න bro!!!

මචං mage yaluwek dagaththa, eth insurance claim ekak process karaddi 'non-standard modification' kiyala excess eka wadi karaganna ඕන වුණා. Daganna kalin insurance broker එක්ක කතා කරගන්න එක හොදයි.