Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: ChamalLahiru on Jun 19, 2026, 03:20 PM
Title:
Bull bar dagaththa kenek ඉන්නවද machan? Insurance ekata අවුලක් වෙනවද ?
Post by:
ChamalLahiru
on
Jun 19, 2026, 03:20 PM
මචං, Lankawe Defender ekakata extra bull bar එකක් dagaththa kawruhari ඉන්නවද? Issaraha kotasa ආරක්ෂා කරන්න ඕන වුණත්, Insurance එකෙන් ගෙවද්දී ප්‍රශ්ණයක් වෙයිද කියල බයක් තියෙනවා. ඇත්තටම ඒක වටිනවද නැත්තන් බොරුවට පෙනුම විතරක් ද?
Real Talk කරන්න bro!!!
Text only
|
Text with Images