Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,479
Total Topics
757
  • ඔයාගේ මුල්ම ඩිෆෙන්ඩර් මතකය❤️ : කාගේ වාහනේකද ඔයා මුලින්ම මේකට ඇබ්බැහි වුණේ?
    Started by kavin_RoverKing
    Read 5 times
    Previous topic - Next topic
Machanla,
අපි හැමෝටම Defender එකකට ආස හිතුන විශේෂ මොහොතක් ඇති. ගෙදර එකක් තිබුණ නිසාද, යාළුවෙක්ගේ එකක ගිහින්ද, නැත්නම් පාරේ යන වෙලාවක දැකලා කැස්බෑවෙක් වගේ මේකට මුවාවෙලා ආදරේ කරන්න පටන් ගත්තේ? ඔයාලගේ පළමු අත්දැකීමත් අදම මේකේ ෂෙයාර් කරමු!
anith ayatath danaganna.