Machanla,
අපි හැමෝටම Defender එකකට ආස හිතුන විශේෂ මොහොතක් ඇති. ගෙදර එකක් තිබුණ නිසාද, යාළුවෙක්ගේ එකක ගිහින්ද, නැත්නම් පාරේ යන වෙලාවක දැකලා කැස්බෑවෙක් වගේ මේකට මුවාවෙලා ආදරේ කරන්න පටන් ගත්තේ? ඔයාලගේ පළමු අත්දැකීමත් අදම මේකේ ෂෙයාර් කරමු!
anith ayatath danaganna.