Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Gearbox grinding noise & transfer box leak - හදාගන්න හොඳ Mechanic කෙනෙක්? ⚙️🛠️
    Started by NuwanJayasinghe
    Read 3 times
    Previous topic - Next topic
කොල්ලනේ, 2nd & 3rd gears වලට දාද්දී පොඩි grinding පාරක් එනවා. Transfer box එකෙන් oil පොඩ්ඩක් සීප් වෙන සීන් එකකුත් තියෙනවා.

Colombo / Kaduwela / Kurunegala පැත්තේ මේවා හරියටම rebuild කරගන්න පුළුවන් වැඩ්ඩෙක් කවුද ඉන්නේ? Recondition එකකට යන එකද හොඳ, rebuild කරන එකද?
Real talk karanna bro