Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Mechanical Issues & Fixes => Topic started by: NuwanJayasinghe on Oct 31, 2026, 11:50 AM

Title: Gearbox grinding noise & transfer box leak - හදාගන්න හොඳ Mechanic කෙනෙක්? ⚙️🛠️
Post by: NuwanJayasinghe on Oct 31, 2026, 11:50 AM
කොල්ලනේ, 2nd & 3rd gears වලට දාද්දී පොඩි grinding පාරක් එනවා. Transfer box එකෙන් oil පොඩ්ඩක් සීප් වෙන සීන් එකකුත් තියෙනවා.

Colombo / Kaduwela / Kurunegala පැත්තේ මේවා හරියටම rebuild කරගන්න පුළුවන් වැඩ්ඩෙක් කවුද ඉන්නේ? Recondition එකකට යන එකද හොඳ, rebuild කරන එකද?
Real talk karanna bro