Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Defender එකට Terrafirma ද, Old Man Emu (OME) ද? 🚜
    Started by Ashan_Jayawardene
    Read 90 times
    Previous topic - Next topic
Machanla, Daily drive එකටයි, Off-road යද්දී Flex එකටයි සෙට් වෙන Best Suspension setup එක මොකක්ද බං? Terrafirma දාපු අයයි OME දාපු අයයි Feedback එකක් දෙන්න බලන්න.

Machan, මම දැනට OME (Old Man Emu) Medium Duty kit එක පාවිච්චි කරන්නේ Defender 110 එකට. Daily drive කරනවා නම්, family එක එක්ක long trips යන්ඩ බලනවා නම් OME තමයි කිසිම කතාවක් නැතුව මරු.

Terrafirma තරම් extreme flex එකක් නැති වුණාට Normal off-road, mud trails, touring වලට flex එක හොඳටම ඇති. හැබැයි downside එක තමයි ගණන් ටිකක් වැඩි එක. Budget එක අවුලක් නැත්නම් OME Medium Springs + Nitrocharger Shocks පලයන්.