Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,328
Total Topics
686
  • TD5 එකට Remap එකක් කරලා ඩීසල් පිච්චෙන එක වැඩි වෙනවද?
    Started by Shalitha_DK
    Read 122 times
    Previous topic - Next topic
මචංලා, TD5 එකක ටිකක් pick-up එක මදි වගේ නිසා Remap එකකට යන්න බැලුවේ. එහෙම කරාම වාහනේ පිකප් එකයි තෙල් පිච්චෙන එකයි කොහොමද වෙනස් වෙන්නේ? ලංකාවේ මේ වැඩේට විශ්වාසවන්ත, වැඩ දන්න හොඳම ඊසීයූ ටියුනර්ස් (Tuners)ලා ටිකක් සජෙස් කරගෙන යමු බලන්න! 💻🔥

අඩෝ නෑ බං! නියම විදිහට Stage 1 Remap එකක් කළොත් Torque එක වැඩි වෙන නිසා නිකන්ම accelerator එක වැඩිපුර පෑගෙන්නේ නැහැ. Long-distance වලදී නම් සාමාන්‍යයෙන් Fuel economy එක ටිකක් වැඩි වෙනවා (කිලෝමීටර් ලීටරයකට ටිකක් වැඩිපුර වැඩ කරනවා). හැබැයි ඉතින් බූස්ට් එක වැඩි කරලා, හැම තිස්සෙම පෑදගෙන ගියොත් නම් ඩීසල් බාල්දියක් වුණත් මදි වෙයි! 😅