Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,328
Total Topics
686
  • ලංකාවේ A/C නැති පරණ Defender එකක අව්වට යද්දී කරන ට්‍රික්ස් මොනවාද?
    Started by Shalitha_DK
    Read 76 times
    Previous topic - Next topic
Machanla,ලංකාවේ අව්වට A/C නැති පරණ Defender එකක ඩ්‍රයිව් කරන එක වදයක්ද, නැත්නම් ඒකත් වෙනම ආතල් එකක්ද? මේ රස්නෙත් එක්ක දුර ගමන් යද්දී ඔයාලා පාවිච්චි කරන ට්‍රික්ස් මොනවාද?
Real Talk karanna bro

රියල් Defender Experience එක ඕනේ නම් A/C නැතුව ජනේලයි Vent Flaps යි ඇරන් යන්නම ඕනේ මචං. 😅 පුළුවන් නම් Side glasses වලට හොඳ Clear UV Tint එකක් ගහපන්, අව්වේ සැර ඇතුළට එන එක ගොඩක් අඩු වෙනවා. ලෝන්ග් ඩ්‍රයිව් යද්දී Ice water බෝතලයයි, තෙත තුවා කැබැල්ලයි ළඟ තියාගත්තා නම් ආයේ වෙන මුකුත් ඕනේ නැහැ!