Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Shalitha_DK on Oct 16, 2026, 08:59 AM
Title:
ලංකාවේ A/C නැති පරණ Defender එකක අව්වට යද්දී කරන ට්රික්ස් මොනවාද?
Post by:
Shalitha_DK
on
Oct 16, 2026, 08:59 AM
Machanla,ලංකාවේ අව්වට A/C නැති පරණ Defender එකක ඩ්රයිව් කරන එක වදයක්ද, නැත්නම් ඒකත් වෙනම ආතල් එකක්ද? මේ රස්නෙත් එක්ක දුර ගමන් යද්දී ඔයාලා පාවිච්චි කරන ට්රික්ස් මොනවාද?
Real Talk karanna bro
Text only
|
Text with Images