Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,304
Total Topics
675
  • ලංකාවේ Defender කට්ටිය පොඩි Coffee Meetup එකක් දාමුද මේ මාසේ? 🗓️
    Started by Shalitha_DK
    Read 8 times
    Previous topic - Next topic
කොල්ලනේ, අපි හැමදාම ෆෝරම් එකේ ටෙක්නිකල් කතා කිව්වට කවදාවත් රියල් ලයිෆ් සෙට් වෙලා නැහැ නේද? සතියේ දවසක හවසකට නැත්නම් ඉරිදා උදේකට කෝපි කෝප්පයක් ගාවට වෙලා Defender ගැන කයියක් දාන්න පුළුවන් විදිහට කොළඹ අවට පොඩි මීට් එකක් (Meetup) සෙට් කරගමුද? කැමති අය කෑගහමු බලන්න! 🔥