Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Coffee Lounge => Topic started by: Shalitha_DK on Oct 16, 2026, 09:29 AM

Title: ලංකාවේ Defender කට්ටිය පොඩි Coffee Meetup එකක් දාමුද මේ මාසේ? 🗓️
Post by: Shalitha_DK on Oct 16, 2026, 09:29 AM
කොල්ලනේ, අපි හැමදාම ෆෝරම් එකේ ටෙක්නිකල් කතා කිව්වට කවදාවත් රියල් ලයිෆ් සෙට් වෙලා නැහැ නේද? සතියේ දවසක හවසකට නැත්නම් ඉරිදා උදේකට කෝපි කෝප්පයක් ගාවට වෙලා Defender ගැන කයියක් දාන්න පුළුවන් විදිහට කොළඹ අවට පොඩි මීට් එකක් (Meetup) සෙට් කරගමුද? කැමති අය කෑගහමු බලන්න! 🔥