Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • EcoFlow / Bluetti ද නැත්නම් Custom Inverter Setup එකක්ද හොද?
    Started by Dushan_Amara
    Read 6 times
    Previous topic - Next topic
Overlanding යද්දී Camp gear වලට Power ගන්න L663 එකේ Wires ටැප් කරලා Inverter / Aux battery දාන එකද හොද, නැත්නම් EcoFlow / Bluetti වගේ Portable Power Station එකක් Cargo Area එකට දාලා Factory 12V එකෙන් Charge වෙන්න දාන එකද ලේසි?

Factory Warranty එකට අවුලක් නැතුව කරගන්න Practical ම ක්‍රමය මොකක්ද මචං?