Overlanding යද්දී Camp gear වලට Power ගන්න L663 එකේ Wires ටැප් කරලා Inverter / Aux battery දාන එකද හොද, නැත්නම් EcoFlow / Bluetti වගේ Portable Power Station එකක් Cargo Area එකට දාලා Factory 12V එකෙන් Charge වෙන්න දාන එකද ලේසි?
Factory Warranty එකට අවුලක් නැතුව කරගන්න Practical ම ක්රමය මොකක්ද මචං?