Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • Defender එකේ engine oil මාරු කරනකොට brand එකට වඩා oil grade එක ගැන බලනවද?
    Started by Sinith001
    Read 86 times
    Previous topic - Next topic
Defender එකට engine oil දාද්දි ගණන් වැඩි brand එකක් ගත්තම ඇතිද, නැත්නම් vehicle එකට හරියන oil grade එක තෝරන එකද වැදගත්? 🤔 තමන්ගේ Defender එකට use කරන oil එක, grade එක සහ ඒක තෝරගන්න හේතුව ගැන owners ලාගේ real experience එක share කරමු.


අඩෝ Brand එක නෙමෙයි මචං වැදගත් වෙන්නේ Engine spec එකට හරියන Viscosity එක සහ API/ACEA approval එක! Puma 2.2 / 2.4 වලට WSS-M2C913-B/C Spec එක තියෙන 5W-30 Fully Synthetic එකක්ම ඕනේ. Td5 එකටත් 5W-30 / 5W-40 තමා සෙට් වෙන්නේ. 300Tdi නම් 15W-40 Heavy Duty Diesel Oil එකක් දැම්මත් කිසි අවුලක් නෑ, engine එක Smooth!