Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Mechanical Issues & Fixes => Topic started by: Sinith001 on Sep 17, 2026, 11:55 AM
Title:
Defender එකේ engine oil මාරු කරනකොට brand එකට වඩා oil grade එක ගැන බලනවද?
Post by:
Sinith001
on
Sep 17, 2026, 11:55 AM
Defender එකට engine oil දාද්දි ගණන් වැඩි brand එකක් ගත්තම ඇතිද, නැත්නම් vehicle එකට හරියන oil grade එක තෝරන එකද වැදගත්? 🤔 තමන්ගේ Defender එකට use කරන oil එක, grade එක සහ ඒක තෝරගන්න හේතුව ගැන owners ලාගේ real experience එක share කරමු.
Text only
|
Text with Images