Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,328
Total Topics
686
  • Engine swap එක කරලා ඉවරයි කියලා හිතුවට පස්සේ, ආයෙත් workshop එකට යන්න වුණු ගැටලු
    Started by Dilan_Fernando
    Read 293 times
    Previous topic - Next topic
Wiring, overheating, vibration, starting issues, fitting problems වගේ දේවල් ආවද? මොන issue එකද, ඒක fix කරන්න කොච්චර කාලයක් සහ වියදමක් ගියාද? කියලා practical experience එක share කරන්න.

අඩෝ Swap කරලා ඉවර වුණා කියන්නේ වැඩෙන් භාගයයි බං! ඊට පස්සේ තමයි 'Debugging Phase' එක පටන් ගන්නේ. 🤣 ගොඩක් වෙලාවට Vacuum lines leaks, Fuel line back-pressure සහ Sensor wiring issues තමයි මුලින්ම එන්නේ. මාසයක් විතර පොඩි පොඩි ලෙඩ වලට Garage එකට යන එක නම් සාමාන්‍ය දෙයක් බං!