Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Defender Builds & Custom Projects => Engine Swaps & Performance Upgrades => Topic started by: Dilan_Fernando on Sep 07, 2026, 03:38 PM
Title:
Engine swap එක කරලා ඉවරයි කියලා හිතුවට පස්සේ, ආයෙත් workshop එකට යන්න වුණු ගැටලු
Post by:
Dilan_Fernando
on
Sep 07, 2026, 03:38 PM
Wiring, overheating, vibration, starting issues, fitting problems වගේ දේවල් ආවද? මොන issue එකද, ඒක fix කරන්න කොච්චර කාලයක් සහ වියදමක් ගියාද? කියලා practical experience එක share කරන්න.
Text only
|
Text with Images