Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,192
Total Topics
628
  • Defender owner කෙනෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Diagnostic Tools 3 මොනවද?
    Started by Varuni_De_Alwis
    Read 357 times
    Previous topic - Next topic
Garage එකකට depend නොවී basic troubleshooting කරන්න නම් scanner එක, multimeter එක වගේ tools practical වෙන්න පුළුවන්. ඔයාගේ experience එකෙන් "මේ 3 tools නැතුව Defender එකක් maintain කරන්න අමාරුයි" කියලා කියන්න පුළුවන් මොනවාද?

මගේ නම් top 3 එක මෙන්න machan 😄👇

Multimeter – battery, charging, wiring issues check කරන්න නැතුව බැහැ.
Basic socket/spanner set – පොඩි repairs සහ loose bolts වගේ දේවල් වලට හැම වෙලේම useful.
OBD/diagnostic scanner – especially newer Defender එකක් නම් fault codes බලන්න ගොඩක් practical.

මේ තුන තිබ්බොත් garage එකට යන්න කලින් basic troubleshooting ටිකක් හරි තමන්ම කරගන්න පුළුවන්.

Ado machan, garage නොගිහින් ගෙදරදී Defender එක ගොඩදාගන්න අනිවාර්යයෙන්ම ඕන වෙන Top 3 Tools තමයි electrics, fuses සහ bad grounds අල්ලගන්න Multimeter / Test Light එක, TD5/Puma ECU sensor errors සහ ABS fault codes scan කරලා clear කරගන්න Nanocom Evolution / Foxwell Scanner එක (300Tdi නම් Boost/Oil Gauge එක), සහ suspension, wheel bearings, prop shaft bolts ටික හරියට තද කරගන්න 52mm Hub Socket එකත් එක්ක Heavy-Duty Socket Set & Torque Wrench එක—මේ 3 boot එකේ තිබ්බොත් roadside breakdown එකකදී වුණත් අසරණ වෙන්නේ නැතුව DIY ගේම ගහගන්න පුළුවන්! 🛠�🔥