Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Tuning, ECU & Diagnostic Tools => Topic started by: Varuni_De_Alwis on Aug 26, 2026, 11:36 AM
Title:
Defender owner කෙනෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Diagnostic Tools 3 මොනවද?
Post by:
Varuni_De_Alwis
on
Aug 26, 2026, 11:36 AM
Garage එකකට depend නොවී basic troubleshooting කරන්න නම් scanner එක, multimeter එක වගේ tools practical වෙන්න පුළුවන්. ඔයාගේ experience එකෙන් "මේ 3 tools නැතුව Defender එකක් maintain කරන්න අමාරුයි" කියලා කියන්න පුළුවන් මොනවාද?
Text only
|
Text with Images