Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,167
Total Topics
616
  • 2026 Defender එකක්යි classic 300Tdi එකක්යි එකම event එකට එකට ආවොත්? 🤯
    Started by Ashan_Jayawardene
    Read 3 times
    Previous topic - Next topic
Machan, පසුගිය meetup එකේදී මට හිතුණු දෙයක් බං. දැන් කොළඹ scene එකේ L663 එකයි, අවුරුදු 25+ පරණ solid axle 300Tdi / TD5 rig එකයි දෙකම පාරේ එකට යද්දි පිස්සු හැදෙන ලුක් එකක් තියෙන්නේ.

අපි ඊළඟ Club Meet එක organize කරද්දි "Classic vs Modern Heritage Meet" එකක් විදියට කරමුද? Galle Face හෝ Diyatha Uyana පැත්තේ පොඩි line-up එකක් දාලා photos ටිකක් ගත්තොත් viral යනවා ෂුවර්! 📸