Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Meetups & Defender Events => Topic started by: Ashan_Jayawardene on Aug 27, 2026, 05:10 PM

Title: 2026 Defender එකක්යි classic 300Tdi එකක්යි එකම event එකට එකට ආවොත්? 🤯
Post by: Ashan_Jayawardene on Aug 27, 2026, 05:10 PM
Machan, පසුගිය meetup එකේදී මට හිතුණු දෙයක් බං. දැන් කොළඹ scene එකේ L663 එකයි, අවුරුදු 25+ පරණ solid axle 300Tdi / TD5 rig එකයි දෙකම පාරේ එකට යද්දි පිස්සු හැදෙන ලුක් එකක් තියෙන්නේ.

අපි ඊළඟ Club Meet එක organize කරද්දි "Classic vs Modern Heritage Meet" එකක් විදියට කරමුද? Galle Face හෝ Diyatha Uyana පැත්තේ පොඩි line-up එකක් දාලා photos ටිකක් ගත්තොත් viral යනවා ෂුවර්! 📸