Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,167
Total Topics
616
  • Defender එකක් ගන්න කලින් එකම එක mechanical question එකක් අහන්න පුළුවන් නම්,
    Started by DineshBalakirushnan
    Read 1,741 times
    Previous topic - Next topic
Service records ද? Cooling system history ද? Timing belt date එක ද? Gearbox rebuild කරලා තියෙනවද කියලා ද? Experienced owners ලාගේ "one question that reveals everything" advice එක comments වල දාන්න. 👇

මම නම් "අන්තිමට major repair එකක් කරපු වෙලාවේ මොනවද කරේ?" කියලා අහනවා. 😄 ඒකට owner කෙනා detail එක්ක answer කරන විදිහෙන් vehicle එක කොච්චර maintain කරලා තියෙනවද කියලා ගොඩක් idea එකක් ගන්න පුළුවන්. Service records තිබ්බොත් ඒක තවත් plus point එකක්. 👍