Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Mechanical Issues & Fixes => Topic started by: DineshBalakirushnan on Jul 31, 2026, 09:57 PM

Title: Defender එකක් ගන්න කලින් එකම එක mechanical question එකක් අහන්න පුළුවන් නම්,
Post by: DineshBalakirushnan on Jul 31, 2026, 09:57 PM
Service records ද? Cooling system history ද? Timing belt date එක ද? Gearbox rebuild කරලා තියෙනවද කියලා ද? Experienced owners ලාගේ "one question that reveals everything" advice එක comments වල දාන්න. 👇
Title: Re: Defender එකක් ගන්න කලින් එකම එක mechanical question එකක් අහන්න පුළුවන් නම්,
Post by: Varuni_De_Alwis on Aug 27, 2026, 10:26 AM
මම නම් "අන්තිමට major repair එකක් කරපු වෙලාවේ මොනවද කරේ?" කියලා අහනවා. 😄 ඒකට owner කෙනා detail එක්ක answer කරන විදිහෙන් vehicle එක කොච්චර maintain කරලා තියෙනවද කියලා ගොඩක් idea එකක් ගන්න පුළුවන්. Service records තිබ්බොත් ඒක තවත් plus point එකක්. 👍