Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,278
Total Topics
665
  • Online Defender parts ගන්නකොට “මේ mistake එක කරන්න එපා” කියලා කියන්නේ මොකක්ද?
    Started by Dilan_Fernando
    Read 111 times
    Previous topic - Next topic
Part number එක match නොකිරීම, cheap copies ගන්න එක හෝ seller details check නොකර order කිරීම වගේ mistakes නිසා time සහ money දෙකම waste වෙන්න පුළුවන්. ඔයාට වුණු biggest online-parts mistake එක මොකක්ද?